Friday 9 April 2021

Kenko1st Organic සමග ගොවි මහතෙක් - ඔහු සැබෑ වීරයෙක් !


කෙසෙල් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පලතුරක් සහ එලවලුවක් වේ.ශ්‍රී ලංකාවේ වැඩිවශයෙන් වගාකරන පලතුරු බෝගයද කෙසෙල් වේ.

පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළ පලතුරක්‌ ලෙසටත්, වෑංජනයක්‌ ලෙසටත් ප්‍රයෝජනයට ගන්නා කෙසෙල් කැනෙන් හටගන්නා කෙසෙල් මුවය ද රසවත් වෑංජනයක්‌ ලෙසට හෝ මැල්ලුමක්‌ ලෙසට හෝ පිළියෙල කරගත හැකි බවයි අපගේ ගොවිමහතා පවසන්නේ.

Kenko1st Organic සමග අපි සැමදා එක්ව සිටින අතර පාරිභෝගික ඔබට විශ්වාසයෙන් යුතුව අපගේ වසවිස නැති කාබනික කෙසෙල් ලබාගත හැකිය.

2008 වසරේ සිට “එතනල්” නමැති විස රසායනිකය යෙදූ කෙසෙල්, පැපොල් ඇතුළු පලතුරු ඉදවූ බවත් එම විස නිසා පිළිකා රෝගය ඇතුළු රෝගවලට ජනතාව ගොදුරු වී ඇති බව වාර්තා වේ. 

කෙසෙල් ඉක්මණින් ම ඉදවීම සඳහා වෙළෙඳුන් මෙන් ම කෙසෙල් වගාකරුවන් ද මෙම වස විස යෙදීමට හුරුව සිටින නිසා ජාතියේ හා මනුෂ්‍යත්වයේ නාමෙන් මිනිසුන් මරා දමන මේ අපරාධය දැන්වත් නතර කිරීමට දායකවන වන ලෙස අපගේ ගොවිමහතා සියලු ජනතාවගෙන්ම ඉල්ලා සිටියේය.

Wednesday 7 April 2021

ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන එළවළු වර්ග 5 ක්

 

සාමාන්ය ජීවන ආහාර රටාවේ තිබෙන ප්රතිශක්තිකරණ මිනුම් වලට අමතරව මෙම එළවළු ආහාරයට ගැනීමෙන් ඔබගේ ප්රතිශක්තිකරණ පද්ධතිය වඩාත් ඉක්මණින් ඉහල නංවා ගතහැකිය.

ඔබගේ ප්රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට ප්රධාන වශයෙන් පෝෂ්යදායක ආහාර වේලක් සමග නැවුම් එළවළු,පලතුරු ,සියලුම ධාන්ය වර්ග සහ මේදය අඩු කිරි ආහාරයට එකතු කරගත හැක.

වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ගේ සිරුරේ ප්රතිශක්තිකරණය ඉහළ නංවන්න මෙම එළවළු සාමාන්ය එදිනෙදා ආහාර වේලට පහසුවෙන් එකතු කර ගතහැකිය.

" අපේ ශරිරය ආරක්ෂා කරන පද්ධතිය නැතහොත් අපව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන පද්ධතිය වනුයේ ප්රතිශක්තිකරණ පද්ධතියයි " ජීවන ආහාර රටාවේ තිබෙන ප්රතිශක්තිකරණ මිනුම් වලට අමතරව මෙම එළවළු ආහාරයට ගැනීමෙන් ඔබගේ ප්රතිශක්තිකරණ පද්ධතිය වඩාත් ඉක්මණින් ඉහල නංවා ගතහැකිය.

ඔබගේ ප්රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට ප්රධාන වශයෙන් පෝෂ්යදායක ආහාර වේලක් සමග නැවුම් එළවළු,පලතුරු ,සියලුම ධාන්ය වර්ග සහ මේදය අඩු කිරි ආහාරයට එකතු කරගත හැක.

වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ගේ සිරුරේ ප්රතිශක්තිකරණය ඉහළ නංවන්න මෙම එළවළු සාමාන්ය එදිනෙදා ආහාර වේලට පහසුවෙන් එකතු කර ගතහැකිය.

" අපේ ශරිරය ආරක්ෂා කරන පද්ධතිය නැතහොත් අපව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන පද්ධතිය වනුයේ ප්රතිශක්තිකරණ පද්ධතියයි "

කෘමිනාශක සහ දරුවන්

 
කෘමිනාශක වල ඇති විෂ රාසයනික වලින් වඩාත් බලපෑමක් ඇතිවන්නේ වැඩිහිටියන්,ළමුන් සහ කුඩා ළමයින්ටය.

අලුත උපන් ළදරුවන්ගේ මොළය ,ස්නායු පද්ධතිය සහ ශරීරයේ අවයව වැඩෙන මොහොතක කෘමිනාශක වල ඇති විෂ රාසයනික ශරීරයට ඇතුළත් වුවහොත් එම විෂ කුඩා දරුවන්ගේ නොමේරූ අක්මාවේ සහ වකුගඩු වල තැන්පත් වන අතර ඒවා ශරීරයෙන් ද ඉවත් කල නොහැකිය.

කෘමිනාශක වල ඇති විෂ වැඩිහිටියන්ගේ අක්මාව සහ වකුගඩු වලට බලපෑම් කරනු ලබයි.