Showing posts with label දරුවන්. Show all posts
Showing posts with label දරුවන්. Show all posts

Wednesday, 7 April 2021

කෘමිනාශක සහ දරුවන්

 
කෘමිනාශක වල ඇති විෂ රාසයනික වලින් වඩාත් බලපෑමක් ඇතිවන්නේ වැඩිහිටියන්,ළමුන් සහ කුඩා ළමයින්ටය.

අලුත උපන් ළදරුවන්ගේ මොළය ,ස්නායු පද්ධතිය සහ ශරීරයේ අවයව වැඩෙන මොහොතක කෘමිනාශක වල ඇති විෂ රාසයනික ශරීරයට ඇතුළත් වුවහොත් එම විෂ කුඩා දරුවන්ගේ නොමේරූ අක්මාවේ සහ වකුගඩු වල තැන්පත් වන අතර ඒවා ශරීරයෙන් ද ඉවත් කල නොහැකිය.

කෘමිනාශක වල ඇති විෂ වැඩිහිටියන්ගේ අක්මාව සහ වකුගඩු වලට බලපෑම් කරනු ලබයි.